Tuesday, March 4, 2025

General line - 0115112241

ජනාධිපතිවරණයට රනිල් ස්වාදීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය යුතු බව මන්ත්‍රී වජිර කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ ස්වාදීන අපේක්ෂකයෙකු ලෙස බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා රටේ සියලුදෙනාට වගකිව හැකි නායකයෙකු විය යුතු බවයි.