පාතාල කණ්ඩායම් සමග පුහුණු වෙඩික්කරුවන් සම්බන්ධ වන ක්‍රම කිහිපයක් ඇතැයි නීතිඥ සංජය ආරියදාස පවසනවා.
ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය කෞෂල්‍යා හේවාවසම් ද සහභාගි වුණා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.