Tuesday, March 4, 2025

General line - 0115112241

සජබෙට එක්වූ ඩලස්ට තනතුරක්



සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මාතර දිස්ත්‍රික් නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පත් කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.  

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.