බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බැවින් බිත්තර ආනයනය මුළුමනින්ම අත්හිටුවා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.
රටේ අවශ්‍යතාවට සරිලන තරම් බිත්තර ප්‍රමාණයක් දේශීය වශයෙන් නිපදවන බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
බිත්තර සඳහා මේ වනවිටත් සියයට 18ක බද්දක් අය කරනු ලබන බැවින් එම වැට් ප්‍රමාණය කිසිසේත්ම ලබන වසරේ සිට තවදුරටත් ඉහළ දැමීමට සූදානමක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කළා.