ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පෙත්සමක් ගොනු කළ අරුණ ලක්සිරි උණවටුනගේ නීතීඥ තනතුර ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.