Thursday, March 6, 2025

General line - 0115112241

නෙත් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා



 සෑම වෙහෙර විහාරස්ථානයකම වස් ආරාධනා කිරීමේ පිංකමද අද සිදු කෙරෙනවා.

නෙත් එෆ් එම් රේඩියෝව ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී පස්වරු 06ට වැසි සළු පූජා කිරීමෙන් අනතුරුව මෙවර වස් ආරාධනා කිරීමේ පිංකම සිදු කරනු ලබනවා.

ඒ පිළිබඳ තොරතුරු සහ ඇසළ පුර පසළොස්වක පොහොය වෙනුවෙන් අද දවස පුරා සිදු කෙරෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.