Friday, March 7, 2025

General line - 0115112241

ජනපතිවරණයට තැපෑලේ 8000ක් සුදානම්



ජනාධිපතිවරණයට අදාළ ලියකිවිලි ඇතුළු ලිපි ලේඛන බෙදා හැරීමේ කටයුතු සඳහා 8,000ක පමණ තැපැල් කාර්ය මණ්ඩලයක් එක්කර ගන්නා බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවේ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රමුඛ සේවා යටතේ සිය රාජකාරි ආරම්භ කරන බවයි.