Sunday, March 9, 2025

General line - 0115112241

පොහොට්ටුව දෙකඩ වී ඇති බව නාමල් පිළිගනී

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කිරීමෙන් සිය පක්ෂයට ලැබී ඇති දායාදය පක්ෂය දෙකඩ වීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ.