Thursday, April 10, 2025

General line - 0115112241

මාලිමාව බිහි කරන ආණ්ඩුව අනුර හෙළි කරයි



සමගි ආණ්ඩුවක් බිහි කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

කුමන හෝ ජන කණ්ඩායමකට අසාධාරණයක් සිදුවේනම් සිය පක්ෂය ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.