Monday, March 10, 2025

General line - 0115112241

ගොවි ජනතාව සහ විගමන ශ්‍රමිකයන් ජනාධිපති අගයයි



පැවති ආර්ථික අර්බුධයෙන් රට ගොඩ නැගීම සඳහා ගොවි ජනතාව මෙන්ම විගමන ශ්‍රමිකයන් ද සහය දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ පැවති “ජයගමු ශ්‍රී ලංකා” කොළඹ දිස්ත්‍රික් වැඩසටහනේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.


ඔවුන්ගේ කැප කිරීම් හමුවේ ජනතාවට සහන ලබාදීමට හැකි වූ බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.