Wednesday, April 30, 2025

General line - 0115112241

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්



කුඩා තේ වතු සංවර්ධන අධිකරියේ නව සභාපතිවරයා ලෙස ඒ. එම්. එච්. එල්. අබේරත්න පත්කර තිබෙනවා.

ඒ, විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින්. ඒ. එම්. එච්. එල්. අබේරත්න ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහු පසුගියදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ. එම්. එච්. එල්. අබේරත්න රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වනවා.