Monday, March 10, 2025

General line - 0115112241

සුළු පිරිසක් පොහොට්ටුව පරාජය කරා මෙහෙයවමින් සිටින බවට ඇමති කංචනගෙන් ප්‍රකාශයක්



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සුළු පිරිසක් එම පක්ෂය විශාල පරාජයක් කරා මෙහෙයවමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙවර ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පොදු ජන පෙරමුණ ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර.