Thursday, April 10, 2025

General line - 0115112241

රට ඉල්ලන නායකත්වය ගැන විපක්ෂ නායක කතා කරයි



රටට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ දුක හදුනන සෘජු තීරණ ගත හැකි නායකත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පස්සර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.