Monday, March 10, 2025

General line - 0115112241

සිය පාලනයක් යටතේ මෙතෙක් ගෙවා නොමැති සියලු බදු අයකර ගන්නවා - අනුර කුමාර දිසානායක



සිය පාලනයක් යටතේ භාණ්ඩාගාරයට අයවිය යුතු මෙතෙක් ගෙවා නොමැති සියලු බදු අයකර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මාතර, වැලිගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.