Tuesday, March 11, 2025

General line - 0115112241

උරුමය ඔප්පු බෙදාදීම තාවකාලිකව නවතී



උරුමය ඔප්පු බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව තහනම් කර තිබෙනවා.

ඒ, මැතිවරණ කොමිසන් සභාව විසින් බවයි වාර්තා වුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම හේතුවෙන් එම වැඩසටහන එලෙස තහනම් කර තිබෙනවා.

ඒ අනුව උරුමය ඔප්පු බෙදාදීමේ වඩසටහන ජනපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙනු ඇති.