Tuesday, March 11, 2025

General line - 0115112241

පොහොට්ටුවේ කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන රනිල් සමඟ එක්වෙයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කැඳවුම්කරු ලෙස කටයුතු කරන රෝහිත අබේගුණවර්ධන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු 90කට වැඩි සංඛ්‍යාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.