Thursday, April 10, 2025

General line - 0115112241

බංග්ලාදේශයේ උත්සන්න වූ ගැටුම් හමුවේ පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට



බංග්ලාදේශයේ විරෝධතා යලිත් උත්සන්න වී තිබෙනවා.

ඒ අනුව සිදුවූ ගැටුම් හමුවේ පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

පවතින තත්ත්වය පාලන කිරීම සඳහා ඊයේ පස්වරු 06 සිට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට බංග්ලාදේශ බලධාරින් කටයුතු කර තිබෙනවා.

අගමැති ෂෙයික් හසීනාට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස මෙම විරෝධතා ආරම්භ වී තිබෙනවා.