Friday, April 11, 2025

General line - 0115112241

මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ මන්ත්‍රීවරුන්ගේ තීරණ අනුව නොවන බව සංජීව එදිරිමාන්න කියයි



මැතිවරණයක අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරණ අනුව නොව ජනතා තීරණයට අනුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

වර්තමානයේ එම පක්ෂය මුහුණපා ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඔහු මෙම අදහස් පල කළා.