D.S සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 41 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී පත් වූ නව කමිටුව පහත පරිදි වේ.
සභාපති ලසන්ත විතාරණ,
ලේකම් නුවන් ජයවර්ධන,
භාණ්ඩාගාරික සනිර ජයසිංහ,
උප සභාපති සංජික පෙරේරා,
හිටපු සභාපති මයුර අමරසිංහ මහතා,
සහකාර ලේකම් දිනේෂ් කුමාරනායක,
සහකාර භාණ්ඩාගාරික නදුන් ෆොන්සේකා,
නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාරික චමල් තාරක වර්ණකුලසූරිය,
නියෝජ්‍ය සහකාර ලේකම් තුෂාර දමයන්ත