Wednesday, March 12, 2025

General line - 0115112241

රට පරිවර්ථනයක් වෙනුවෙන් බලා සිටින බව මාලිමාව කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්



දේශපාලන පරිවර්ථනයක් සිදු කිරීමට මෙරට ජනතාව බලා සිටින බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුවයි. 


ජතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ද එම අවස්ථාවට එක්ව සිටියා.