Wednesday, March 12, 2025

General line - 0115112241

තහනම ඉවත් කළත් රසායනික පොහොර භාවිතය සියයට 30කින් පහළට



මේ වසරේ සිට යළිත් කන්න තුනක් වගා කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මුංඇට වගාකරන ගොවීන් මෙවර තුන්වන කන්නයේ වගා කරන බවත් මුංඇටවලින් රට ස්වයංපෝෂිත කිරීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනය ඊයේ රාත්‍රියේ එක්වෙමින්. 


රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පැවසුවේ ගොවීන් පොහොර භාවිත කිරීමේ සාධනීය තත්ත්වයක් ද මේ වන විට මතුව ඇති බවයි. 


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට විකාශය වීමට නියමිතයි.