Wednesday, March 12, 2025

General line - 0115112241

දේශපාලන පක්ෂ 12ක නියෝජිතයින් ජනාධිපතිවරණයට



මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ දේශපාලන පක්ෂ 12ක නියෝජිතයින්ද ඊට ඇතුළත් බවයි.

ස්වාධීන අපේක්ෂකයින් ලෙස 10 දෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.