Thursday, March 13, 2025

General line - 0115112241

ජනතාව තබා ඇති විශ්වාසය කිසිදු ලෙසකින් කඩ නොකරන බව අනුර කියයි



ජනතාව සිය පක්ෂය කෙරෙහි තබා ඇති විශ්වාසය කිසිදු ලෙසකින් කඩ කිරීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

මහරගම පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.