Friday, March 14, 2025

General line - 0115112241

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් කරන බව විපක්ෂ නායක කියයි



ලොව ඉල්ලුමට ගැලපෙන පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළඳපොලට ගැලපෙන ශ්‍රම බලකායක් බිහිකරන බවයි ඇල්පිටියේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.