Sunday, April 13, 2025

General line - 0115112241

බලය ඉල්ලන්නේ සැප විඳීමට නොවෙයි - සජිත්ගෙන් ප්‍රකාශයක්



සිය පක්ෂය බලය ලබාගෙන සැප විදීමට අපේක්ෂා කරන පක්ෂයක් නොවන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහියංගනයේ පැවති ජන රැලියක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.