Saturday, April 12, 2025

General line - 0115112241

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට. 

මිනුවන්ගොඩ දමිත් තිසර 



තණමල්විල පොලිස් වසමේ පාසල් දැරියක් දූෂණය කිරීමට අදාලව දැරිය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයා, එම පාසලේ ගුරුවරයෙකු හා ගුරුවරියන් දෙදෙනෙකු තණමල්විල පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා 

ඒ  තොරතුරු දැනගෙන එම තොරතුරු පොලිසියට දැනුම් නොදී සිද්ධිය වසන් කරගෙන සිටිම සම්බන්දයෙන්.