Sunday, May 4, 2025

General line - 0115112241

ඩිල්ෂාන්ගේ සහයත් සජිත්ට

නිරෝෂන් කොළඹ 



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සමගි ජන බලවේගයට  සහාය දැක්වීම සඳහා එක් වී තිබෙනවා.


විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව සදහන් කර සිටියා.