Sunday, May 4, 2025

General line - 0115112241

ලංකාවට ගෞරවයක් ගේන්න “නයිට්ස්” සංගීත කණ්ඩායම “බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් - ඉන්ටර්නැෂනල්” අවසන් තරගයේ



ඉන්දියාවේ මුම්බායි හීදී පැවැත්වෙන “බැටල් ඔෆ් ද බෑන්ඩ්ස් - ඉන්ටර්නැෂනල්” තගාවලියේ අවසන් තරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මෑත කාලීනව ජනප්‍රියත්වයට පත් “නයිට්ස්” සංගීත කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. 

ඒ, ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් 30ක් අභිබවමින්. 

මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ “නයිට්ස්” සංගීත කණ්ඩායමේ නායක තරිඳු නිර්මාණ කරුණානායක.