Sunday, May 4, 2025

General line - 0115112241

විදුලි බිලට සටන් කරපු ජනක රත්නායක ඇප බඳියි

කොළඹ නිරෝෂන් 



එක්සත් ලංකා පොදු ජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබෙනවා., 

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් ජනක රත්නායක වෙනුවෙන්  ඇප තැන්පත් කරනු කර තිබුනා.