Saturday, May 24, 2025

General line - 0115112241

 “කයිවාරු මුතූ” ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට



මෙරට පොලිසියට අත්‍යවශ්‍යව සිටි පාතාල සාමාජිකයෙකු වන ගමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ නොහොත් “කයිවාරු මුතූ” ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගත් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.