Sunday, April 13, 2025

General line - 0115112241

නෙත් FM ශ්වේත පූජා පිංකම් මාලාව හෙට දිනය පුරා හලාවත මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී



නිකිණි පුර පසලොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කෙරෙන නෙත් fm රේඩියෝවේ ශ්වේත පූජා පිංකම් මාලාව හෙට දිනය පුරා හලාවත මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා.    

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හලාවත මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී අති පූජනීය කිඹුලාපිටියේ ධම්ම රතන හිමි.