Sunday, April 13, 2025

General line - 0115112241

ජනතාව රට ගැන සිතා තීරණයක් ගත යුතු බව ඉෂාක් රහුමාන් කියයි

එන්.ඒ.ඩබ්.නිරෝෂන්



මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව රට ගැන සිතා තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් පවසනවා.

එක්සත් ජාතික පක්ෂයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.