Sunday, April 13, 2025

General line - 0115112241

මම අභියෝගවලට ආදරෙයි - නාමල් රාජපක්ෂ



තමන් අභියෝගවලට ආදරය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ, සිය පළමු ජන රැළිය අනුරාධපුරදී අමතමින්.

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම ජන රැළිය ඇමතුවා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජන රැලි මාලාවේ පළමු ජන රැලිය අද පස්වරුවේ පැවැත්වුණේ අනුරාධපුර කඩ පනහ භූමියේදීයි.