Monday, April 14, 2025

General line - 0115112241

පවතින වැසි අඩු වැඩි වෙමින් ලබන මාසය තෙක්



පවතින වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් ලබන මාසය තෙක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ ඔක්තෝබර් මාසයේදී අන්තර් මෝසම ඇති වීමට නියමිත බවයි.