Friday, March 14, 2025

General line - 0115112241

රුසියාවේ අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්



රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම් ආරම්භ වීමෙන් පසු මොස්කව් අගනුවරට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.

ඩ්‍රෝන යානා 11ක් පමණ බිම හෙළු බව රුසියානු බලධාරීන් පවසනවා.