Sunday, April 13, 2025

General line - 0115112241

වෙනස සැප්තැම්බර් 22 වන දා අරඹන බව අනුර කියයි



ජන වරම අනුව රට වෙනස් කිරීමේ ගමන සැප්තැම්බර් 22වනදා සිට ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.