ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළි දැක්වීමට නියමිතයි.
ඒ සඳහා ජනාධිපතිවරයාට සහය දක්වන සියලු පාර්ශවවලට ආරාධනා කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.
අද ඉදිරිපත් කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන හරය කුමක්ද?
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමෙන් පසු විපක්ෂයේ තවත් කණ්ඩායම් එක්වීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.