Sunday, April 13, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරගේ සහය සජිත්ට

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ගිවිසුමකට අත්සන් තැබීමද කොළඹදී අද සිදු කෙරුණා.  

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර.