Sunday, May 4, 2025

General line - 0115112241

සජබ මැයි රැලියේ අවුල ගැන අගමැතිනිය කියපු දේ



දේශපාලන ප්‍රතිවාදීන් ජාතික ජන බලවේගයට තවදුරටත් අභියෝගයක් නොවන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් ඇය මේ බව කියා සිටියා.