Sunday, April 13, 2025

General line - 0115112241

මාලිමාවට මඩ ගැසීමේ සැලසුමක් එළියට



ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට දේශපාලන පක්ෂයක් විසින් සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා පත්‍රිකාවක්ද සූදානම් කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

මේ අතර මත්පැන් සමාගම්වලින් රජයට අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 1,040ක් පමණ වූ බදු මුදලෙන් රුපියල් මිලියන 755ක් මේ වන විට ගෙවා ඇති බවටයි වාර්තා වන්නේ.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයේ තොරතුරු ඇතුළත්  සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස

නැරඹිය හැකියි.