Sunday, April 13, 2025

General line - 0115112241

ප්‍රචාරක රැළිවලදී පෙර සිදු නොවූ කරුණක් නිරීක්‍ෂකයින් හෙළි කරයි



මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම මෙවර ජනාධිපතිවරණයේදී දැකගත හැකි පෙර සිදු නොවූ කරුණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ වෙනදා දිස්ත්‍රික්ක තුළ පමණක් සිදුවූ ප්‍රචාරක රැළි සඳහා ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම මේ වන විට අන්තර් දිස්ත්‍රික් මට්ටම දක්වා වර්ධනය වී ඇති බවයි.