Tuesday, April 15, 2025

General line - 0115112241

දූෂණය, වංචාව සහ කොමිස් දේශපාලනයට තිත තබන බව - සජිත් කියයි



දූෂණය, වංචාව සහ කොමිස් දේශපාලනයට තිත තබමින් රට සංවර්ධනය කරන යුගයක් ලබන 21වනදා සිට ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පූගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.