Sunday, April 13, 2025

General line - 0115112241

දක්ෂතා ඔස්සේ ඉදිරියට යන නව අධ්‍යාපන ක්‍රමයක් මාලිමාවෙන්



එක් එක් සිසුන්ගේ විවිධ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් එම දක්ෂතා ඔස්සේ ඉදිරියට ගෙන යන නව අධ්‍යාපන ක්‍රමයක් සිය රජයක් යටතේ හඳුන්වාදෙන බව ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනව.ා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.