Monday, March 17, 2025

General line - 0115112241

පස්දුන්රට ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර අද



උග්ගල්බඩ, මල් අස්න රාජමහා විහාරය වාර්ෂිකව සංවිධානය කරන පස්දුන්රට ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරෙනවා.

විහාරස්ථානයෙන් රාත්‍රී 07ට ගමන් ආරම්භ වන පෙරහැර කළුතර උතුර නගරය වෙත වීදි සංචාරය කර, පරණ පාර ඔස්සේ යළි විහාරස්ථානයට පෙරහැර ගෙවදීමට නියමිතයි.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උග්ගල්බඩ, මල්අස්න රාජමහා විහාරාධිපති පූජ්‍ය මොරොන්තුඩුවේ සෝභිත හිමියන්.