Tuesday, March 18, 2025

General line - 0115112241

පවතින වැසි තත්ත්වය තවදුරටත් - අදත් මිලි මීටර් 75 ඉක්මවූ වැසි



පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් 05 වන දින දක්වා අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින හරහා නිරිත දිග මෝසම ක්‍රියාත්මකව පැවතතීම හේතුවෙන් අද දිනයේ ද දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.