Tuesday, March 18, 2025

General line - 0115112241

ඉලංගෙයි තමිල් අර සු කච්චි සහායත් සජිත්ට



ඉලංගෙයි තමිල් අර සු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්  ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබෙනවා 

මෙම තීරණය ගෙන තිබෙන්නේ  වව්නියාවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී 

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී මේ බව පවසා සිටියා