Tuesday, March 18, 2025

General line - 0115112241

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට - රනිල් කියයි



ජීවන බර අඩු කරමින් ජනතාවට තවදුරටත් සහන ලබාදීමට ඉදිරියටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වවුනියාව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රුපියල ශක්තිමත් කිරීමේ වාසිය ද මේ වනවිටත් මහජනතාවට ලැබෙමින් පවතින බවයි.