Saturday, May 3, 2025

General line - 0115112241

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙයි 



හෙට සහ අනිද්දා දෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි 

මේ බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණය කල බව  පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කර සිටියා