Wednesday, March 19, 2025

General line - 0115112241

IOC එක්ස්ට්‍රා ප්‍රිමියම් හන්ඩ්‍රඩ් අද සිට බත්තරමුල්ල, පැලවත්ත ඉන්ධන පිරවුම්හලෙන්



IOC එක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්‍රල් හන්ඩ්‍රඩ් අද සිට බත්තරමුල්ල, පැලවත්ත ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත හැකි වනවා.

එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ජී ආර් එස් කේ ගුණතිලක පැවසුවේ ඔක්ටේන් 92, 93, 95 සහ 100 යන පෙට්‍රල් වර්ග හතරම එකම පිරවුම්හලකින් ලබාගත හැකි පළමු අවස්ථාව මෙය වන බවයි.

ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්‍රල් හන්ඩ්‍රඩ් ලබාගත හැකි 08 වන රට ශ්‍රී ලංකාව වනවා.