Wednesday, March 19, 2025

General line - 0115112241

මන්ත්‍රී ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අද විපක්ෂයේ අසුන් ගත්තා.

ඒ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට ඔහු පසුගියදා ප්‍රකාශ කළා.

පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවැද ඔහු පාර්ලිමේන්තුවට පිවිසියා.